ප්‍රතිඵල නිකුත් කිරීම/ Issuing results - Bachelor of Arts (General) External Degree Examination - 2024

2024 ජුනි, ජූලි සහ දෙසැම්බර් මාසයන්හි පැවති ශාස්ත‍්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාවට අදාළ පහත සඳහන් පරීක්ෂණවල ප‍්‍රතිඵල සනාතන සභාවේ ආවරණ අනුමැතියට යටත්ව නිකුත් කර ඇත.

ශාස්ත‍්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි – පළමු පරීක්ෂණය 2022 – 2024 ජූලි
ශාස්ත‍්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි – පළමු පරීක්ෂණය 2020 – 2024 ජූලි (නැවත පෙනීසිටින)
ශාස්ත‍්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි – පළමු පරීක්ෂණය 2016-2021 – 2024 ජූලි (නැවත පෙනීසිටින)
ශාස්ත‍්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි – තෙවන පරීක්ෂණය 2020 – 2024 (දෙසැම්බර්)

සහකාර ලේඛකාධිකාරී
පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය හා බාහිර විභාග මධ්‍යස්ථානය
(ලේඛකාධිකාරී වෙනුවට)

Posted on Aug 01, 2025

Notice