2025.09.10
Posted on Sep 10, 2025
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පහත සඳහන් අනධ්‍යයන තනතුරු සඳහා සුදුසුකම් සපුරා ඇති අභ්‍යන්තර අයදුම්කරුවන්ගෙන් 2025.09.25 දින දක්වා අයදුම්පත් කැඳවනු ලැබේ.
01. විගණන සහකාර II ශ්‍රේණිය
02. විද්‍යාගාර සහායක III ශ්‍රේණිය
Posted on Sep 10, 2025