උපාධිය සමත් සිසුන්ගේ නාමලේඛනය - ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව

උක්ත පාඨමාලාවට අදාළව 2024 දෙසැම්බර් මස පැවති ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි III පරීක්ෂණය සමත්වීම මත උපාධිය සම්පූර්ණ කර ඇති සිසුන්ගේ නාමලේඛනය පහතින් ලබාගන්න.

උපාධිය සම්පූර්ණ කර ඇති සිසුන් සඳහා විස්තරාත්මක ප්‍රතිඵල ලේඛන 2025.09.15 දිනෙන් පසු නිකුත් කිරීමට නියමිතව ඇත.
සහකාර ලේඛකාධිකාරී
පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය හා බාහිර විභාග මධ්‍යස්ථානය

Posted on Aug 13, 2025

Notice