සම්මන්ත්‍රණ පැවැත්වීමේ කාලසටහන - ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව - 2021/2022 - III පරීක්ෂණය - 2025 සැප්තැම්බර්

ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව – 2021/2022 III පරීක්ෂණයට අදාළව 2025 සැප්තැම්බර් මස 22 දිනෙන් ආරම්භ වීමට නියමිත සම්මන්ත්‍රණ මාලාවේ කාලසටහන පහතින් ලබා ගන්න.

ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරී
පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය හා බාහිර විභාග

Posted on Sep 08, 2025

Notice