ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයීය පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය මගින් පවත්වනු ලබන ශාස්ත්‍රපති උපාධි පාඨමාලාවේ දවුරුදු පාඨමාලාවට අයත් සිසුන්ගේ නිබන්ධ භාරගැනීමේ කාලය පශ්චාද් උපාධි අධ්‍යයන පීඨ මණ්ඩලයේ අනුමැතිය පරිදි 2026 ජනවාරි 31 දින දක්වා දීර්ඝ කරන ලද බව මෙයින් දන්වා සිටිමි.

The thesis submission period for students Master of Arts (Two Year) degree programme conducted by the Faculty of Postgraduate Studies, Buddhist and Pali University of Sri Lanka has been extended to 31, January 2026, approved by the Faculty Board of Postgraduate Studies.

සහකාර ලේඛකාධිකාරි
Assistant Registrar
පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය හා බාහිර විභාග මධ්‍යස්ථානය
Faculty of Graduate Studies and Center for External Examinations