ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපති පාඨමාලාවේ පරීක්ෂණය 2025 නොවැම්බර්/දෙසැම්බර් මාසවලදී පැවැත්වීමට නියමිතය.
අදාළ අයදුම්පත සම්පූර්ණ කර ලියාපදිංචි තැපැල් මගින් හෝ කොළඹ 07, පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය හා බාහිර විභාග මධ්‍යස්ථානය වෙත රැගෙනවිත් 2025.09.30 දිනට පෙර භාරදිය යුතුය.
The examination for the Master of Arts Degree Course in the University is scheduled to be held in November/December 2025.
The application submitted herewith should be completed and submitted by registered post or delivered before 30.09.2025