සිසුන් ලියාපදිංචි කිරීමේ කාලය දීර්ඝ කිරීම/ Extension of registration period for Diploma courses - Academic Year 2025

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය හා බාහිර විභාග මධ්‍යස්ථානය මගින් 2025 අධ්‍යයන වර්ෂයේ ක්‍රියාත්මක කරනු ලබන,

  • බෞද්ධ උපදේශනය ඩිප්ලෝමා / බෞද්ධ උපදේශනය උසස් ඩිප්ලෝමා
  • දෙමළ භාෂා සහතික පත්‍ර/ දෙමළ භාෂා උසස් සහතික පත්‍ර/දෙමළ භාෂා ඩිප්ලෝමා/ දෙමළ භාෂා උසස් ඩිප්ලෝමා පාඨමාලා
  • ජපන්/කොරියන්/චීන/හින්දි/ප්‍රංශ භාෂා සහතිකපත්‍ර පාඨමාලා
  • ජපන්/කොරියන් භාෂා ඩිප්ලෝමා පාඨමාලා

සඳහා අයදුම් පත්‍ර භාරගන්නා දිනය 2025.02.16 දින දක්වා දීර්ඝ කර ඇත.

The Faculty of Graduate Studies and center for external examinations of the Buddhist and Pali University of Sri Lanka has extended the date of acceptance of applications for,

  • Diploma in Buddhist Counseling / Advanced Diploma in Buddhist Counseling
  • Certificate Course in Tamil Language/ Advanced Certificate Course in Tamil Language/Diploma in Tamil Language/ Higher Diploma in Tamil Language
  • Certificate Courses in Japanese/ Korean/ Chinese/Hindi/ French Languages
  • Diploma in Japanese & Korean Languages

for the Academic year 2025 to 16th February 2025

පාඨමාලා සමායෝජක (බෞද්ධ උපදේශනය පාඨමාලාව, භාෂා පාඨමාලා)
Course Coordinator (Buddhist Counselling, Languages)

Posted on Feb 07, 2025

Notice