අභ්‍යන්තර විභාග සඳහා අයදුම්පත් කැඳවීම / Calling Applications for Internal Examinations - July/ August 2025

2025 ජූලි සහ අගෝස්තු මාසයන්හි පැවැත්වීමට නියමිත පළමු වර්ෂ පළමු සමාසික පරීක්ෂණය සඳහා විභාග අයදුම්පත් කැඳවේ.
මතු දැක්වෙන විභාග අයදුම්පත පුරවා 2025.07.07 දිනට පෙර අභ්‍යන්තර විභාග අංශයට ගෙනැවිත් භාර දෙන මෙන් කාරුණිකව දන්වා සිටිමි.

Examination applications are invited for the first year first semester examination to be held on July/ August 2025.
The following examination application should be filled and physically submitted to the Internal Examination Section on or before 07.07.2025

සහකාර ලේඛකාධිකාරී (අභ්‍යන්තර විභාග – ආවරණ)
Assistant Registrar (Internal Examinations – Covering)

Posted on Jul 02, 2025

Notice