විභාග කාලසටහන සංශෝධන කිරීම පළමු වසර දෙවන සමාසික පරීක්‍ෂණය - 2025 මැයි/ජුනි

2025 මැයි/ජුනි මාසයන්හි පැවැත්වෙන පළමු වසර දෙවන සමාසික පරීක්‍ෂණයට අදාළව 2025.05.29 පෙ.ව. 9.00 සිට ප.ව. 12.00 දක්වා පැවැත්වීමට නියමිතව ARCH 12023 (C) පුරාවිද්‍යාවේ න්‍යාය, ක්‍රමවේද සහ භාවිතය (පැරණි නිර්දේශය) විෂය පත්‍රය (නැවත පෙනී සිටින සිසුන් සඳහා) 2025.06.27 දින පෙ.ව. 9.00 සිට ප.ව. 12.00 දක්වා පැවැත්වෙන බව කාරුණිකව දන්වා සිටිමි.

සහකාර ලේඛකාධිකාරී (අභ්‍යන්තර විභාග) – වැඩබලන
2025.05.28

Posted on May 28, 2025

Notice