පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය හා බාහිර විභාග මධ්‍යස්ථානය
(ලේඛකාධිකාරී වෙනුවට)
Posted on Aug 01, 2025
2024 ජුනි, ජූලි සහ දෙසැම්බර් මාසයන්හි පැවති ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාවට අදාළ පහත සඳහන් පරීක්ෂණවල ප්‍රතිඵල සනාතන සභාවේ ආවරණ අනුමැතියට යටත්ව නිකුත් කර ඇත.
ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි – පළමු පරීක්ෂණය 2022 – 2024 ජූලි
ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි – පළමු පරීක්ෂණය 2020 – 2024 ජූලි (නැවත පෙනීසිටින)
ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි – පළමු පරීක්ෂණය 2016-2021 – 2024 ජූලි (නැවත පෙනීසිටින)
ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි – තෙවන පරීක්ෂණය 2020 – 2024 (දෙසැම්බර්)
Posted on Aug 01, 2025