2025.05.28
Posted on May 28, 2025
2025 මැයි/ජුනි මාසයන්හි පැවැත්වෙන පළමු වසර දෙවන සමාසික පරීක්ෂණයට අදාළව 2025.05.29 පෙ.ව. 9.00 සිට ප.ව. 12.00 දක්වා පැවැත්වීමට නියමිතව ARCH 12023 (C) පුරාවිද්‍යාවේ න්‍යාය, ක්‍රමවේද සහ භාවිතය (පැරණි නිර්දේශය) විෂය පත්‍රය (නැවත පෙනී සිටින සිසුන් සඳහා) 2025.06.27 දින පෙ.ව. 9.00 සිට ප.ව. 12.00 දක්වා පැවැත්වෙන බව කාරුණිකව දන්වා සිටිමි.
Posted on May 28, 2025