පාලි අධ්‍යයනාංශයේ 2025 අධ්‍යයන වර්ෂයට අදාළ ව සිදු කළ වසරේ දක්ෂතම ධර්ම දේශකයන් වහන්සේ තේරීමේ කරගය, වසරේ දක්ෂතම භාණක කුශලතාවයෙන් යුතු ශිෂ්‍යයා තේරීමේ තරගය, වසරේ දක්ෂතම පාලි කථිකයා තේරීම...
2025 අධ්‍යයන වර්ෂයට අදාළ ව පාලි අධ්‍යයනාංශය මඟින් සංවිධානය කරන ලද තරඟ ඉසව්වලින් ජයග්‍රහණය ලබා ගත් තරඟකරුවන්, 1. වසරේ දක්ෂතම ධර්ම දේශකයන් වහන්සේපූජ්‍ය බුලත්සිංහල ඤාණරතන හිමි (ප්‍රථම ස්ථානය)Dipesh Bahadur...