Loading Events

සිප්තෙර - 2025

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථීන් විසින්  සංවිධානය කරනු ලබන පිපෙන්නට වෙර දරන පුංචි මල් කැකුළුවලට සිප්තෙරෙන් අත්වැලක්  සම්මන්ත්‍රණ මාලාව මෙවර බදුල්ල පස්සර අධ්‍යාපන කලාපයට අයත් පාසල්  කිහිපයක සිසුන් 150ක පමණ සහභාගිත්වයෙන් 2026 ජනවාරී මස 21,22,23,24, යන දිනවල දී බදුල්ල පොල්ගහතැන්න විද්‍යාලයේ දී පැවැත්වේ. 

INFORMATION

Date & Time:

January 21, 2026 - January 24, 2026

Organizer

Students of Buddhist and Pali University of Sri Lanka

VANUE

Polgahathenna Vidyalaya, Polgahathenna.

Address:

Badulla, Passara Sri Lanka