Faculty of Language Studies
Posted on Apr 29, 2025
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ භාෂා අධ්‍යයන පීඨය මගින් 2025 අධ්‍යයන වර්ෂයේ ක්‍රියාත්මක කරනු ලබන කෙටිකාලීන භාෂා පාඨමාලා (මාර්ගගත) සඳහා ඉල්ලුම් පත්‍ර භාරගන්නා දිනය 2025 මැයි මස 30 දින දක්වා දීර්ඝ කර ඇත.
The Faculty of Language Studies of the Buddhist and Pali University of Sri Lanka has extended the date of acceptance of applications for Short Courses on Languages (Online) for the Academic year 2025 to 30th May 2025.
Posted on Apr 29, 2025