විභාග කාලසටහන සංශෝධන කිරීම - සිව්වන වසර දෙවන සමාසික පරීක්‍ෂණය - 2025 මැයි/ජුනි

2025 මැයි/ජුනි මාසයන්හි පැවැත්වෙන සිව්වන වසර දෙවන සමාසික පරීක්‍ෂණයට අදාළව 2025.06.04 දින ප.ව. 1.00 සිට ප.ව. 4.00 දක්වා පැවැත්වීමට නියමිතව තිබූ BUPH 42223 (C) බුදුදහම සහ බටහිර දර්ශනය / Buddhism and Western Philosophy විෂය පත්‍රය 2025.06.23 පෙ.ව. 9.00 සිට ප.ව. 12.00 දක්වා පැවැත්වෙන බව කාරුණිකව දන්වා සිටිමි.

සහකාර ලේඛකාධිකාරී (අභ්‍යන්තර විභාග) – වැඩබලන

Posted on Jun 03, 2025

Notice