ප්‍රතිඵල නිකුත් කිරීම/ Issuing Results (First Year First Semester Examination) November-December, 2024

2024 නොවැම්බර් සහ දෙසැම්බර් මාසයන්හි පැවැති පළමු වසර පළමු සමාසික පරීක්ෂණවලට අදාළ නැවත පෙනී සිටි සිසුන්ගේ ප්‍රතිඵල සහ සහතික පත්‍ර පාඨමාලාවලට අදාළ ප්‍රතිඵල පහතින් ලබා ගන්න.
Below are the results of the repeat students and the results of certificate courses for first year first semester examination held in November and December 2024.

සහකාර ලේඛකාධිකාරී (අභ්‍යන්තර විභාග – වැඩබලන)
Assistant Registrar (Internal Examinations – Acting)

Posted on Jun 13, 2025

Notice