නැවත පෙනී සිටින සිසුන් ලියාපදිංචි කිරීම - දෙමළ භාෂා පාඨාමාලා පරීක්ෂණය

2025 අධ්‍යයන වර්ෂයට අදාළව පැවැත්වෙන දෙමළ භාෂා පාඨමාලාවේ අවසන් පරීක්ෂණයට පෙනී සිටීමට නියමිත 2024 වර්ෂයේ ලියාපදිංචි නැවත පෙනී සිටින සිසුන් 2025.07.31 දිනට පෙර සතියේ දිනවල කාර්යාලයීය වේලාවන්හිදී කොළඹ 07, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයීය පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය හා බාහිර විභාග මධ්‍යස්ථානය වෙත පැමිණ මුදල් ගෙවා ලියාපදිංචි වන ලෙස කාරුණිකව දන්වා සිටිමි.

සහකාර ලේඛකාධිකාරී
පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය හා බාහිර විභාග මධ්‍යස්ථානය

Posted on Jun 23, 2025

Notice