සම්මන්ත්‍රණ පැවැත්වීමේ කාලසටහන - ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව - 2022/ 2023 - II පරීක්ෂණය - 2025 ජූලි

ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව – 2022/ 2023 II පරීක්ෂණයට අදාළව 2025 ජූලි මස 07 දිනෙන් ආරම්භ වීමට නියමිත සම්මන්ත්‍රණ මාලාවේ කාලසටහන පහතින් ලබා ගන්න.

සහකාර ලේඛකාධිකාරී
පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය හා බාහිර විභාග

Posted on Jun 26, 2025

Notice