තනතුරු ඇබෑර්තු - 2025 (අභ්‍යන්තර අයදුම්කරුවන් සඳහා පමණි)

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පහත සඳහන් අනධ්‍යයන තනතුරු සඳහා සුදුසුකම් සපුරා ඇති අභ්‍යන්තර අයදුම්කරුවන්ගෙන් 2025.09.25 දින දක්වා අයදුම්පත් කැඳවනු ලැබේ.

01. විගණන සහකාර II ශ්‍රේණිය
02. විද්‍යාගාර සහායක III ශ්‍රේණිය

අයදුම්පත් සහ විස්තර:

ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරී (ලේඛකාධිකාරී-වැඩබලන)
2025.09.10

Posted on Sep 10, 2025

Notice